යෙන් 970,000ක වංචාවක්


52 හැවිරිදි කාන්තාව පොලිසියට පැමිණිලි කරයි

.

පසුගිය 10 වැනිදා ඉචිකාවා නගරයේ පදිංචි රැකියා විරහිත පුද්ගලයකු (49) වංචාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අප්‍රේල් 2 වැනිදා සිට මැයි 13 වැනිදා දක්වා ඔහු ඇසුරු කළ 52 හැවිරිදි කාන්තාවකට යෙන් 970000 වංචාවක් සිදු කර ඇති බව වාර්තා වේ

පොලිසියට අනුව ඔවුන් දෙදෙනා හමුවී ඇත්තේ App එකක් මගින් වන අතර ඔහු සමාගම් කිහිපයක් පවත්වාගෙන යන බවට බොරු කියමින් ඇයව විවාහ වන බවට සැකකරු අඟවා ඇත.

පොලිසිය මේ පිලිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.

130 Views

Comments