හොංකොං රජයෙන් ඉල්ලීමක්


ගුවන් ගමන් සඳහා ඇති සීමාවන් ඉවත් කරන ලෙස හොංකොං බලධාරීන් ඉල්ලා සිටියි.

.

චීනයේ කොරෝනා වෛරසය පැතිරීමෙන් පසු පනවන ලද සෘජු ගුවන් ගමන් සඳහා ඇති සීමාවන් ඉවත් කරන ලෙස හොංකොං බලධාරීන් ඊයේ(28) ජපානයෙන් ඉල්ලා සිටියේය.

බීජිංහි කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යාමත් සමඟ ජපානය විසින් චීනයට විශේෂිත සංචාරක සීමාවන් පැනවූ අතර හොංකොං සිට ගුවන් තොටුපළ හතරකට සෘජු ගුවන් ගමන් ද සීමා කරන ලදී.

171 Views

Comments