පසුගියදා ජපන් ජාතීන් චන්ද්‍ර දින දර්ශනයට අනුව වසන්ත සමයේ උදාව සමරන ලදි. ඔවුන් වාර්ෂිකව සිදුකරන බෝංචි ඇට විසිකිරීමේ උළෙලත් සමග මෙම වසන්ත සමයේ ආරම්භය සනිටුහන් කරයි. ජපන් ජාතීන් මෙම උළෙල සලකන්නේ ඔවුන්ට ඇති උවදුරු දුරුකරමින් වාසනාව ගෙන එන චාරිත්‍රයක් ලෙසයි.
සොයා බෝංචි ඇට විසි කිරීමද ඒවා ආහාරයට ගැනීමද මෙම චාරිත්‍ර විධි අතර දක්නට ඇත.