Takamado කුමරුගේ සිහිවටන එකතුව විවෘත කිරීම Hisako කුමරිය අතින්


මේ මස 21 වැනිදාට Takamado කුමරු අභාවප්‍රාප්ත වී වසර 20ක් සපිරේ.

.

මේ මස 21 වැනිදාට Takamado කුමරු අභාවප්‍රාප්ත වී වසර 20ක් සපිරේ. ඒ අනුව Takamado කුමරුගේ සිහිවටන එකතුව විවෘත කිරීමේ උත්සවය ඊයේ(14) Tokiyoහි Uenoහි Tokiyo ජාතික කෞතුකාගාරයේ Heiseikanහිදී පැවැත්වුණු අතර ඊට සහභාගී වූයේ Takamado කුමරුගේ Hisako කුමරියයි.

මෙම සිහිවටන එකතුවේ Takamado කුමරු විසින් Hisako කුමරිය සමග ඔහුගේ ජීවිත කාලය තුළ එකතු කරන ලද සතුන් සහ ආහාර වැනි අද්විතීය හැඩතල සහිත නෙට්සුක් 500 ක් ප්‍රදර්ශනය කෙරෙනවා.  

දෙසැම්බර් 15 සිට දෙසැම්බර් 25 දක්වා ප්‍රදර්ශනය මහජනතාවට විවෘත කිරීමට නියමිතයි.

123 Views

Comments