ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාම හේතුවෙන් විදේශිකයන්ට ජපානය තුළට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජපාන ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි .
මේ හේතුවෙන් ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයන් ඇතුළු විදේශීය සිසුන් සහ සේවකයන් බොහෝ දෙනකුට බොහෝ නුදුරේම එම බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගත හැකි බව ආරන්චි මාර්ග පවසයි.