නව කොරෝනා එන්නතෙහි අතුරු ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය විසින් විශේෂ අනුකමිටුවක් පසුගිය 11 වැනිදා පැවැත්විණි.
කමිටුවට ඉදිරිපත් වූ වාර්තා වලට අනුව වැඩිම මරණ ප්‍රමාණයක් සිදු වී ඇත්තේ Pfizer එන්නත ලබා ගත් රෝගීන් වේ. Pfizer එන්නත ලබා ගැනීමෙන් පසු මිය ගිය ගණන 1667 වේ.
බලධාරීන් පවසන්නේ එන්නත්කරණයේ අතුරු ප්‍රථිඵල පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.