මාරක රිය අනතුර


දොඹකර ට්‍රක් රථයක් සහ මගී මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

.

දොඹකර ට්‍රක් රථයක් සහ මගී මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ තිදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තුවාලවල බරපතලකම මෙතෙක් අනාවරණය වී නැහැ.

ඊයේ(15) පෙරවරු 6.40 ට පමණ ට්‍රක් රථය සහ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ මංතීරුවල ගමන් කිරීමේදී මෙම ගැටීම සිදුවන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

115 Views

Comments