කනගාවා ප්‍රාන්තයේ තරුණ ආරක්ෂණ හා සංවර්ධන ආඥාපනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් Takatsu පොලිස් ස්ථානය විසින් සැකපිට 20 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
විශ්වවිද්‍යාල සිසුවා අත් අඩංගුවට ගෙන ඇත්තේ එම නගරයේම ජීවත් වන කනිෂ්ඨ උසස් පාසලේ තුන්වන වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවියකට අසභ්‍ය ක්‍රියා කිරීම සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් පසු ඔහු සියළු චෝදනා පිළිගෙන ඇති අතර සිසුවා පවසා ඇත්තේ පාසල් සිසුවිය හුරුබුහුටි නිසා එවැනි ක්‍රියා සිදු කළ බවයි.