අවුරුදු දෙක හා ඊට වැඩි  දරුවන්ට  මුඛ  ආවරණ  අනිවාර්ය කරයි


පැතිර යන omicron වෛරසයෙන් ආරක්ෂා වීම පිණිස වයස අවුරුදු දෙක හා ඊට වැඩි සියලු දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතු බව ජපාන

.

පැතිර යන omicron වෛරසයෙන් ආරක්ෂා වීම පිණිස වයස අවුරුදු දෙක හා ඊට වැඩි සියලු දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතු බව ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇත.

 

වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මුඛ  වරණ පැළඳීමේදී ස්වසන අපහසුතා මතුවීමේ හැකියා ක්  ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට මෙය නිර්දේශ කර නොමැත.  වයස අවුරුදු දෙකට වඩා වැඩි දරුවන්ද  මෙලෙස මුඛ ආවරණ පැළදූවත් ඔවුන්ට ශ්වසන අපහසුතා පැමිණෙන්නේ දැයි සැලකිලිමත් වන ලෙස මවුපියන්ට අවවාද කර තිබුණි.

 

Comments