විධායක නිලධාරියෙකු අත්අඩංගුවට


නව යොවුන් වියේ ගැහැණු ළමයෙකු තම මෝටර් රථයට නංවාගෙන ගොස් අසභ්‍ය ක්‍රියාවක් කළ බවට චෝදනා

.

නව යොවුන් වියේ ගැහැණු ළමයෙකු තම මෝටර් රථයේ නංවාගෙන ගොස් අතවර කළ බවට සැකපිට විධායක නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කනගාවා ප්‍රාන්තයේ කවාසාකි නගරයේ විධායක නිලධාරියෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා පාර අසන ලෙස පෙනී සිටිමින් ගැහැණු ළමයා වාහනයට නංවාගෙන රැගෙන ගොස් ඇයට අතවර කිරීමට උත්සහ කර ඇති බව පොලීසිය පවසයි. පොලිසිය මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.

110 Views

Comments