බිරිඳගේ ගෙල මිරිකූ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට


ස්වාමිපුරුෂයා බීමතින් සිට ඇත

.

නාගයිසුමි-චෝ ප්‍රදේශයේ ෂිමොනගකුබෝ ප්‍රදේශයේ 49 හැවිරිදි කෝකියෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ තම නිවසේදී  28 හැවිරිදි බිරිඳගේ ගෙල අල්ලාගෙන සිටි බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

බිරිඳට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ඇය විසින්ම පොලිසියට සිද්ධිය දන්වා ඇත.එම අවස්ථාවේ එම පුද්ගලයා බීමතින් සිට ඇති බව පොලිසිය පවසයි. මේ පිළිබඳව පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි

118 Views

Comments