පියා ඝාතනය කල පුත්‍රයා


පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 66 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

.

Aichi ප්‍රාන්තයේ Hekinan හි පොලිසිය විසින් පසුගිය වසරේ තම පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 66 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව මෙම සිද්ධිය 2021 ජූලි 7 වන දින සවස 4:30 ට පමණ සිදු වූ බවයි වාර්තා වන්නේ.

අදාල සැකකරු වන Tatsuya Sugisawa තම පියා වන Shujiගේ ගෙලෙන් අල්ලා කිහිපවරක්ම දරුණු ලෙස හිස සොලවා ඇති අතර එවිට Shuji ගෙල කැඩීමෙන් මියගොස් තිබෙනවා.

 

141 Views

Comments