ඉන්දියානු ටිබෙට් ජාතිකයන් විරෝධතා පායි..


ඉන්දියාවේ වාසය කරන ටිබෙට් ජාතිකයන් සමූහයක් පසුගියදා නව දිල්ලි හී පිහිටි ...

.

ඉන්දියාවේ වාසය කරන ටිබෙට් ජාතිකයන් සමූහයක් පසුගියදා නව දිල්ලි හී පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට බීජිං ඔලිම්පික් උළෙලට විරුද්ධව විශාල විරෝධතාවයක නිරත විය. 

ක්‍රීඩා තරඟ පැවැත්වීම සඳහා චීනය වැනි ආත්මාර්ථකාමී දේශයකට කිසිම සුදුසුකමක් නොමැති බවත් සිය ටිබෙටියානු ජාතියට නිදහස් අවශ්‍ය බවත් ඉල්ලමින් මොවුන් විරෝධතාවේ නිරත විය. චීනයට ටිබෙට් දේශයෙන්  ඉවත් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට මෙම විරෝධතාවය සංවිධානය කළ බව ඔවුන් පැවසීය.

Comments