තරුණයෙකු ගඟකට තල්ලු කර ඝාතනය කල තිදෙනෙක් අත්අඩංගුවට


27 හැවිරිදි තරුණයෙකු ගඟකට තල්ලු කර ඝාතනය කල බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

27 හැවිරිදි තරුණයෙකු ගඟකට තල්ලු කර ඝාතනය කල බවට සැකපිට Okayama නගරයේ පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Mizuochi නම් මියගිය තරුණයාගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස මුලින් තීරණය වුණා.

කෙසේවෙතත් අදාල සැකකරුවන් තිදෙනා පසුව පාපොච්චාරණය කර තිබුණේ සිද්ධියට පෙර Mizuuchi ගේ කොණ්ඩය බලහත්කාරයෙන් කතුරකින් කැපීමෙන් පසු ඔහුට පහරදී ගඟට තල්ලු කල බවයි.

161 Views

Comments