ඊයේ පස්වරු 2.30 පමණ මෙම අනතුර සිදු වී ඇත. නගරයේ 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙම අනතුරින් මිය ගියේය.
ඔහු යන්ත්‍රෝපකරණ භාවිත කරමින් බෑවුමට කඩා වැටී තිබූ ගස් ඉවත් කරමින් සිට ඇති අතර ඔහුගේ සමබරතාවය ගිලිහී ගොස් මීටර් 3ක් පමණ ඇති බෑවුමට වැටී යන්ත්‍ර වලට යට වී ඔහු මිය ගිය බව බලධාරීන් පවසයි.
අකිසුකි හි ගංගා ඛාදනය පාලනය කිරීම සඳහා මෙම වේල්ල ඉතාමත් ඉක්මනි ඉදිකිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කරයි.
මේ සිදු වූ අනතුර පිළිබඳ වැඩි දුරටත් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බව බලධාරීන් පවසයි.