ඝාතනයකට සම්බන්ධ 4ක් පොලිස් දැලේ


පුද්ගල මරණයකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු Aichi පොලිසිය විසින් ඊයේ(17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

ඊසානදිග අමෝරි ප්‍රාන්තයේ පුද්ගල මරණයකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු Aichi පොලිසිය විසින් ඊයේ(17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුවන් 2015 පෙබරවාරි මස මුලදී Aichi හි Komaki හි පදිංචි Takashi Hiratsuka නැමැත්තාට පපුවට සහ උදරයට පහර දී සිරුරට තුවාල සිදු කර මරණයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් අතර ප්‍රාදේශීය සමාගමක විධායක නිලධාරියෙකු වන 51 හැවිරිදි  Shigeru Katsuta ද වනවා.

 

122 Views

Comments