Fukuoka Illuminage ඇරඹේ


"Fukuoka Illuminage" නම් විශේෂාංගය අද(18) දින සිට ආරම්භ වී තිබෙනවා. 

.

"Fukuoka Illuminage" නම් විශේෂාංගය අද(18) දින සිට Fukuoka හි Chuo-ku හි Acros Fukuoka Step Garden හිදී ආරම්භ වී තිබෙනවා. 

එය ලබන වසරේ පෙබරවාරි 19 දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

නගර මධ්‍යයේ රාත්‍රිය වර්ණවත් කරන ආලෝක විමෝචක ඩයෝඩ (LED) මිලියන 2කින් පමණ සරසා ඇති වස්තූන් මෙහිදී දැකගත හැකියි.

 

163 Views

Comments