Sonic the Hedgehog වීඩියෝ ක්‍රීඩා මාලාවේ නිර්මාතෘ 57 හැවිරිදි Yuji Naka අද(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ක්‍රීඩා සාදන්නෙකුගේ සමාගම් කොටස් අභ්‍යන්තරව වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්.
මොහු Game-maker Square Enix හි සේවයේ යෙදී සිටියදී සමාගම් දෙකක් එක්ව සංවර්ධනය කරන ලද පරිගණක ක්‍රීඩාවක් පිළිබඳ අභ්‍යන්තර තොරතුරු මත පදනම්ව 2020 ජනවාරි මාසයේදී Aiming හි කොටස් 10,000 ක් ඩොලර් මිලියන 2.8 කට මිලදී ගත් බව ද වාර්තා වනවා.