එළිමහනේ නාන කාමරයක හිඩැසක් තුළින් කාන්තාවන් තිදෙනෙකු දිය නාමින් සිටින අවස්ථාවක් වීඩියෝ කළ 22 හැවිරිදි කාර්යාලය සේවකයෙකුව Hyogo ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවන් තිදෙනා ඔවුන් දිය නාමින් සිටින අවස්ථාව රූගත කරන බව දැන තානායමට පැමිණිලි කර ඇති අතර තානයම එම සිදු වීම පොලිසියට දැනුම් දීමෙන් පසු කාර්යාල සේවකයාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාර්යාල සේවකයා පවසා ඇත්තේ නිරුවත් කාන්තාවන් දැකීමට අවශ්‍ය නිසා එය සිදු කළ බවයි.