ආබාධ සහිත පුද්ගලයින්ගේ සමාජ ප්රගමනයට සහාය දක්වන සංවිධානයක් වන "The Valueable 500" (V500) හි රැස්වීමක් ඊයේ(18) තෝකියෝ නුවරදී පැවැත්වී තිබෙනවා.
V500 සභාපති, හිටපු යුනිලීවර් ප්‍රධාන විධායක නිලධාරී, ඉහළ විධායක නිලධාරී Paul Polman සහ දේශීය සමාගම්වල ආබාධ සහිත අය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.
මානව සම්පත්වල විවිධත්වය සහ ව්‍යාපාර පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.