සිසුවියකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට


තකසාකි දුම්රිය ස්ථානයේ දී මෙය සිදු වී ඇත

.

පසුගිය මස 28 වැනිදා අලුයම 3.20 ට පමණ නිෂිමෝ ප්‍රදේශයේ ගමන් කරමින් සිටි සැකකරු විශ්වවිද්‍යාල ශිෂ්‍යාව වෙත පැමිණ ඇයගේ දෑතින් අල්ලාගෙන පහර දී ඇය ඇඳ සිටි ඇඳුම් සොරකම් කර පලා ගොස් ඇත.

සැකකරු 36 හැවිරිදි හෝටල් සේවකයකු වන අතර අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම චෝදනා පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.මේ පිළිබඳව පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පවසයි.

131 Views

Comments