තීන්ත ගාමින් සිටි කාන්තාවක් බිමට වැටී මිය යයි


කාන්තාවගේ වයස අවුරුදු 28

.

ඊයෙ දින පෙරවරු 11:50 ට පමණ සයිතමා ප්‍රාන්තයේ කුමගයා නගරයේ ගොඩනැගිල්ලක තීන්ත ගාමින් සිටි 28 හැවිරිදි කාන්තාවක් වැටී මිය ගොස් ඇත.

එම කාන්තාව හිස්වැස්මක් හෝ ආරක්ෂක පටියක් පැළඳ නොසිටි බව ඇයත් සමග වැඩ කළ තවත් කාන්තාවක් පැවසුවාය.

අනතුරට හේතුව පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

132 Views

Comments