නිමා නොවන වයිරස පැතිරීම


කුකුළන් විශාල සංඛ්‍යාවක් මිය යයි

.

Aomori ප්‍රාන්තයේ යොකොහාමා හි කුකුළු ගොවිපළකින් මියගිය කුකුළන් විශාල ප්‍රමාණයක් හමු වූ අතර සිදු කළ පරීක්ෂණ වලින් තහවුරු වන්නේ කුකුලන් හට  කුරුළු උණ වැලඳී ඇති බවයි.

මේ හේතුව නිසා කුරුළු උණ අධික ලෙස හානිකර ද යන්න තීරණය කිරීම සඳහා ජාන පරීක්‍ෂණය මේ වන විට සිදු කෙරෙන අතර එහි ප්‍රතිඵල අද දින පස්වරුවේ දැන ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කුකුළු ගොවිපළේදීම මේ වසරේ අප්‍රේල් මැද භාගයේදී කුරුළු උණ  පැතිර ගිය අතර කුකුලන් 110,000ක් මරා දමන ලදී.

 

121 Views

Comments