බිරිඳ ඝාතනය කළ සැමියා


බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැමියා ද සියදිවි නසා ගැනීමට උත්සහ කරයි

.

තම බිරිඳ ඝාතනය කළ බවට සැක කෙරෙන 51 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තෝකියෝවේ නෙරිමා ප්‍රදේශයේ 51 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙක් වන සැමියා විසින් 49 හැවිරිදි තම බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර ඇත්තේ හෝටල් කාමරයක් අතුලත වේ.

බිරිඳ ඝාතනයෙන් පසුව ඔහුද තම බඩ පිහියෙන් ඇනගෙන ඇති අතර එයින් එතරම් හානියක් ඔහුට සිදු වී නොමැත. පොලිසිය මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

133 Views

Comments