ජපන් අධිරජු රුමේනියානු ජනපති හමුවේ


මෙම හමුව ඉම්පීරියල් මාලිගයේදී පැවැත්විණි.

.

ජපන් අධිරාජ්‍යයා සහ අධිරාජිනිය ඊයේ(07) රුමේනියානු ජනාධිපති ක්ලවුස් අයෝහානිස් සහ ඔහුගේ බිරිඳ හමුවිය.  

මෙම හමුව ඉම්පීරියල් මාලිගයේදී පැවැත්විණි.

රුමේනියාව විසින් යුක්රේනයට සපයන මානුෂීය ආධාර සඳහා උපහාර පුදකරමින් අධිරාජ්‍යයා එහිදී පැවසුවේ යුද්ධයෙන් විශාල පිරිසක් මිය යාම ගැන තමා දැඩි ලෙස කණගාටු වන අතර හැකි ඉක්මනින් සාමය උදාවේවායි තමා ප්‍රාර්ථනා කරන බවයි.

 

102 Views

Comments