සැමියා රැකබලා ගැනීමෙන් වෙහෙසට පත් වීම නිසා සිදු කිරීමට ගිය අපරාධය


සැමියාගේ වයස අවුරුදු 93 වේ

.

තම සමියා ඝාතනයට තැත් කළ බවට සැකපිට නකාසාවා හි පදිංචි 90 හැවිරිදි මිට්සුකෝ මොරිගුචි නම් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ 90 හැවිරිදි බිරිඳ සැමියාගේ ගෙල සිර කර මරා දැමීමට උත්සහ කර ඇති බවයි.

පොලිසිය පවසන්නේ මොරිගුචි ඇගේ සැමියා සමඟ ජීවත් වන අතර  ස්වාමිපුරුෂයා රෝගාතුරව සිටි බවත් ඔහුට හෙද රැකවරණය අවශ්‍ය බවත් පැවසෙන අතර, මොරිගුචි හෙද සේවයෙන් වෙහෙසට පත් වී ඇති නිසා තම සැමියා ඝාතනයට තැත් කර ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

 

72 Views

Comments