Ehime ආණ්ඩුකාරවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඊයේ(20) පැවැත්වුණා.
එහිදී ස්වාධීනව ඉදිරිපත් වූ Tokihiro Nakamura විසින් 33.95%ක ඡන්ද ප්රතිශතයක් ලබාගෙන මැතිවරණය ජයගත්තා.
මෙවර ඔහුගේ ප්රතිවාදී අපේක්ෂකයා වූයේ කොමියුනිස්ට් පක්ෂයට නවකයකු සහ පක්ෂයේ ප්රාන්ත කමිටුවේ සභාපති වන 60 හැවිරිදි Noriko Hayashi යි.