බිරිඳගේ ඝාතනයට චෝදනා ලැබූ Manga කර්තෘට නිදහස


තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු බවට පත්වූ Kodansha හි හිටපු නියෝජ්‍ය ප්‍රධාන කර්තෘවරයෙකු වන Pak Jong Hyon එම චෝදනාවෙන් නිදහස් කිරීමට මහාධිකරණ තීන්දු කර තිබෙනවා.

.

තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු බවට පත්වූ Kodansha හි හිටපු නියෝජ්‍ය ප්‍රධාන කර්තෘවරයෙකු වන Pak Jong Hyon එම චෝදනාවෙන් නිදහස් කිරීමට මහාධිකරණ තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු සුළු විනිසුරු මඩුල්ලේදී සභාපති විනිසුරු Atsushi Yamaguchi විසින් Jong Hyonට ලබා දුන් 11 වසරක සිර දඬුවම මෙලෙස නිශ්ප්‍රභ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිහි විනිසුරු ක‍්‍රමය යටතේ දිස්ති‍්‍රක් අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් අභියාචනාධිකරණයකින් තහවුරු කිරීමෙන් පසු ඉහළ අධිකරණය විසින් ඉවත දැමූ පළමු අවස්ථාවද මෙයයි. 

 

96 Views

Comments