දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ පිබිදීම


දෙවන ලෝක යුද්ධයෙන් බිමටම සමතලා වූ ජපානය අවුරුදු විස්සක් වැනි කාලයක් තුලදී  නැවත පිබිදුණු ආකාරය  විශ්මයජනක

.

දෙවන ලෝක යුද්ධයෙන් බිමටම සමතලා වූ ජපානය අවුරුදු විස්සක් වැනි කාලයක් තුලදී  නැවත පිබිදුණු ආකාරය  විශ්මයජනක කාරණයකි. ගේ පිටුපස ජපන් ජාතිකයන් සතු දැඩි විනය, කැපවීම  ආදී ධනාත්මක ලක්ෂණ බොහෝමයක්  පවතී.

 

පහත වීඩියෝවෙන් ඔවුන් පැමිණි ගමන් මඟ පිළිබඳව තවදුරටත් දැනගමු. 

https://www.facebook.com/611115512727651/posts/1300045573834638/

 

369 Views

Comments