Matsusaka නාගරික රෝහලේ ලිපිකරු අත්අඩංගුවට


ලිපිකරු යෙන් මිලියන 1.42 ක වංචාවක් සිදු කරයි

.

Nagoya දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව චෝදනා කළේ Matsusaka නාගරික රෝහලේ ලිපිකරු භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා කරන ලද වෙන්දෙසියක දී සමාගමකට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීම නිසා  රෝහලට යෙන් මිලියන 1.42 ක් පමණ මුදලක් අහිමි වූ බවයි.

මේ වන විට 37 හැවිරිදි Takae Okamoto පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව බලධාරීන් ප්‍රකාශ කළේය.

122 Views

Comments