සේවකයාව ඝාතනය කල හාම්පුතාට වැඩ වරදී


සමාගම් විධායක නිලධාරියෙකු වන Kazuki Ohashiට පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනාවක් එල්ල වී තිබෙනවා

.

Aomori දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් සමාගම් විධායක නිලධාරියෙකු වන Kazuki Ohashiට හිම මත පතිත කර පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනාවක් එල්ල කර තිබෙනවා.

දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයේ සහ අනෙකුත් මූලාශ්‍රවල නිවේදනයට අනුව 2020 දෙසැම්බර් 23 වන දින පෙරවරු 8:55 සිට 9:30 දක්වා විත්තිකරු ඔහාෂි තාවකාලික සේවකයෙකු වූ කට්සුනෝරි කුඩෝ ව මෙසේ ඝාතනය කර තිබෙනවා.

සැකකරු විසින් අදාල මරණකරුගේ පිට මතින් දිව ගොස් ඔහු මරා දැමූ බවට් පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

78 Views

Comments