ජපානයට ප්‍රථම රන් පදක්කම හිමි වෙයි..


Snowboard තරග ඉසව්වෙන් තරග වැදුණු 17 හැවිරිදි Kokomo Murase..

.

Snowboard තරග ඉසව්වෙන් තරග වැදුණු 17 හැවිරිදි Kokomo Murase ජපානය වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම සිනා ගැනිමට ඊයේ සමත් විය.

Big Air සහ Slopestyle තරඟ රට ද්විත්වය ඇතුළු තරඟ කේවල සහ සමග තරඟ රටා කිහිපයකටම සහභාගිවීමට නියමිත මෙම දක්ෂ ක්‍රීඩිකාව ජපානය වෙනුවෙන් තවත් රන් පදක්කම් ගෙන එනු ඇතැයි විචාරකයන් විශ්වාස කරයි. 2018 වසරේ නෝර්වේ හි පැවැති ශීත ඔලිම්පික් උළෙලේදී වයස අවුරුදු 13ක ක්‍රීඩිකාවක් වූ ඇය එම උළෙලේදී රන් පදක්කමක් දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව ද වූවාය.

Comments