නාගසාකි හි අපද්‍රව්‍ය කම්හලකින් අලුත උපන් බිළිඳෙකුගේ දේහයක් හමුවී තිබේ.
ළදරුවාගේ දේහය ලෝහ දැලක් මත තිබී ඇති අතර ජල ප්‍රවාහය පරීක්ෂා කරමින් සිටි කම්හල් සේවකයෙකු විසින් සොයාගන්නා ලද බව වාර්තා වේ.
බිළිඳාගේ ලිංගභේදය නිශ්චය කළ නොහැකි බව පොලිසිය පවසයි.
කම්හල් සේවකයෙකු විසින් මළසිරුර සොයාගෙන තිබේ.