අනතුරක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට


අනතුරට ලක් වූ පුද්ගලයා සිහිසුන්ව පාරේ ඇද වැටිලා

.

ඊයේ පෙරවරු 8.00 ට පමණ මුරකාමි නගරයේ පාරක පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි 80 හැවිරිදි පුද්ගලයකු මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල සිදු වීම හේතුවෙන් රෝහලට ඇතුලත් කෙරිණි.

පොලිසිය විසින් 44 කාන්තාවක් මේ අනතුරට සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 
111 Views

Comments