70 හැවිරිදි පුද්ගලයෙක් චේන්සෝවකින් කල දේ


දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට

.

ඊයේ දින Kagoshima ප්‍රාන්ත පොලිසිය විසින් 70 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත්තේ චේන්සෝවකින් බයිසිකලයකට හානි කිරීම සම්බන්ධවයි.

බයිසිකලයේ වටිනාකම යෙන් 50000 පමණ වන බව බයිසිකලයේ හිමිකරු පවසයි. එදිනම පෙරවරු 10:40 ට පමණ 70 හැවිරිදි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි.

71 Views

Comments