ජපානයේ ශ්රීලාංකික තානාපති තුමන් FOODEX Japan වෙළඳ ප්රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවූ අතර එහිදී ඔහු ශ්රී ලංකා තේ ප්රදර්ශන අංගනය ද විවෘත කරන ලදී. තානාපති කාර්යාලය ශ්රී ලංකා තේ මණ්ඩලයේ ද සහය ඇතිව සංවිධානය කරන ලද ශ්රී ලංකා තේ ප්රදර්ශන කුටි හයක් මෙවර FOODEX Japan වෙළඳ ප්රදර්ශනයට ඇතුලත්ව තිබේ.