Narita ගුවන් තොටුපොළේ ගින්නක්


ඊයේ(23) සවස 6.45 ට පමණ Narita ගුවන් තොටුපළේ 2 වන පර්යන්තයේදී තාර පාරේ නවතා තිබූ මගී ගුවන් යානයක් ගිනිගෙන තිබෙනවා.

.

ඊයේ(23) සවස 6.45 ට පමණ Narita ගුවන් තොටුපළේ 2 වන පර්යන්තයේදී තාර පාරේ නවතා තිබූ මගී ගුවන් යානයක් ගිනිගෙන තිබෙනවා.

ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ Narita ගුවන් තොටුපළ කාර්යාලයට අනුව කටාර් එයාර්වේස් මගී ගුවන් යානයක ගින්න හටගෙන තිබෙනවා.

ගිනි නිවන භටයින් පැවසුවේ සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය යානයෙන් බැස තිබූ අතර කිසිදු හානියක් සිදු නොවූ බවයි.  

ගින්න වහා නිවා දැමුවත් බී ධාවන පථය පස්වරු 7.00 ට පමණ විනාඩි අටක පමණ කාලයක් වසා දැමුණා.

චිබා ප්‍රාන්ත පොලිසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තු ගින්නට හේතුව පිලිබඳ විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

 

70 Views

Comments