වයෝවෘද්ධ කාන්තාවකට පහර දීලා


සැකපිට 55 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

.

කගොශිමා ප්‍රාන්තයේ 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට පහර දීම හේතුවෙන් 55 හැවිරිදි පුද්ගලයෙකුව සැකපිටි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ Shoji Kotani (55) නම් Nishiryo හි ගොවිපලක සේවය කරන පුද්ගලයෙක් වේ.

Kagoshima Nishi පොලිස් ස්ථානය පවසන්නේ 23 වන දින රාත්‍රී 7:50 ට පමණ සැකකරු 83 හැවිරිදි කාන්තාවගේ මුහුණට පහර දී ඇගේ සිරුරට පයින් ගසා ඇති බවයි.

මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන බව සඳහන් කලේය.

121 Views

Comments