FIFA ලෝක කුසලාන තරගාවලියේ ජපානය සහ ජර්මනිය අතර තරඟය ඊයේ(23) පැවැත්වුණා.
මේ සඳහා ජපන් කණ්ඩායමේ ආධාරකරුවන් රැසක් තරගය ආරම්භ වීමටත් පෙර සිටම ක්රීඩාංගණයේ ගේට්ටුව අසල එක් රැස් වී සිටිනු දක්නට ලැබුණා.
ජපානයේ සිට පැමිණෙන ආධාරකරුවන්ට ඊයේ(23) රජයේ නිවාඩු දිනයක් වන බැවින් 24, 25 සහ 28 යන දින තුනක නිවාඩුවක් ගත කළහොත් ඔවුන්ට දෙවන තරඟයද නැරඹීමට හැකි වනු ඇත.