අවුරුදු 13 ට අඩු දැරියකට සිදු කළ අපරාධය


සැකපිට 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

.

32 හැවිරිදි පුද්ගලයෙකු Niigata ප්‍රාන්තයේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දැරියගේ වයස අවුරුදු 13 ට අඩු බව දැන සිටිමින් බලහත්කාරයෙන් ඇයව දූෂණය කිරීම නිසයි.

පොලිසිය පවසන පරිදි දැරිය ඇගේ පවුලේ අයගෙන් උපදෙස් ලබාගෙන පසුව පොලිසියට මේ පිළිබඳව දැනුම් දී ඇත.

32 හැවිරිදි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සියළු චෝදනා පිලිගෙන ඇත.

206 Views

Comments