ජපාන-චීන තරුණ සංසදයෙන් නව වැඩසටහනක්


ජපාන-චීන තරුණ සංසදය එක්ව දෙරට අතර "ඉදිරි වසර 50" යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතයි.

.

ජපානය-චීන සබඳතා පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කරන Nihonkyohosha (Toshima Ward, Tokyo) සහ ජපාන-චීන තරුණ සංසදය එක්ව දෙරට අතර "ඉදිරි වසර 50" යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතයි.

තම රටවල අත්දැකීම් තේමා කරගනිමින් දෙරටේම පවත්වන ලද රචනා තරගවලින් ත්‍යාග දිනූ ජපානයේ සහ චීනයේ අවුරුදු 20-30 අතර තරුණ තරුණියන් විසින් මෙම සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.  

එළඹෙන 26 වන දින සවස 3:30 සිට 2:30 පමණ දක්වා මෙය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට ඔබේ නම, අනුබද්ධය සහ ඊමේල් ලිපිනය ඇතුළත් කර සමාගමේ වෙබ් අඩවියට ( info@duan.jp ) අයදුම් කල හැකියි. විමසීම් සඳහා සමාගම අමතන්න (03-5956-2808).

 

86 Views

Comments