බිරිඳ ඝාතනය කල සැමියා අත්අඩංගුවට


60 හැවිරිදි තම බිරිඳට මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඝාතනය කල 66 හැවිරිදි පුද්ගලයෙකු Fukuoka පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

60 හැවිරිදි තම බිරිඳට මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඝාතනය කල 66 හැවිරිදි පුද්ගලයෙකු Fukuoka පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු විසින් පෙරේදා(22) පෙරවරු 11:20 ට පමණ Muneshige Kawa Hakata Ward හි පිහිටි ඔවුන්ගේ නිවසේදී Pirucha Yun නම් ඔහුගේ බිරිඳට කිහිප වතාවක් පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ කාන්තාව රෝහල් ගත කර ඇති අතර එහිදී පැයකට පමණ පසු ඇය මියගොස් තිබෙනවා.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

119 Views

Comments