පාපන්දු ජය සැමරූ ජපනුන්


කටාර්හි පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ජපානය ජර්මනියට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු ජපන් ජනතාව නගරය පුරා වීදි බැස ජය සමරනු දැකගත හැකිවුණා.

.

කටාර්හි පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ජපානය ජර්මනියට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු ජපන් ජනතාව නගරය පුරා වීදි බැස ජය සමරනු දැකගත හැකිවුණා. 

ජපානයේ මෙම ජයග්‍රහණය හේතුවෙන් තෝකියෝහි සමහර ක්‍රීඩා සහ විනෝදාස්වාද සමාගම්වල කොටස්ද ඉහළ ගොස් තිබුණා.

මේ අනුව කණ්ඩායම් 32කින් සමන්විත ලෝක කුසලාන තරගයට පිට පිටම හත්වැනි වරටත් තරග වදින ජපානය පළමු වරට අතිශය ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වේ අවසන් අට දෙනා අතරට පැමිණීමේ අරමුණින් සිටියි.

 

14 Views

Comments