Suzaka City සත්වෝද්‍යානයේ කැන්ගරු පැටවුන් දෙදෙනෙක් උපත ලබයි


මෙම සරත් සෘතුවේ Nagano ප්‍රාන්තයේ Suzaka City සත්වෝද්‍යානයේ රතු කැන්ගරු පැටවුන් දෙදෙනෙකු උපත ලැබුවේ බොහෝ අමුත්තන් සතුටු කරමින්.

.

මෙම සරත් සෘතුවේ Nagano ප්‍රාන්තයේ Suzaka City සත්වෝද්‍යානයේ රතු කැන්ගරු පැටවුන් දෙදෙනෙකු උපත ලැබුවේ බොහෝ අමුත්තන් සතුටු කරමින්.

සත්වෝද්‍යානයට අනුව කැන්ගරු පැටවුන් යෙන් එකක කාසියක ප්‍රමාණයෙන් උපත ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මින් පළමුවැන්නා ඉටෝ නම් පිරිමි සතෙකු වන අතර සැප්තැම්බර් 26 වැනිදා ඉපදී තිබෙනවා.

අනෙක් පැටවා Otohime නම් 8 හැවිරිදි කැන්ගරු මවගෙන් උපත ලබා ඇති අතර ඔක්තෝබර් 17 වන දින සත්වෝද්‍යාන පාලකයින් විසින් සොයාගෙන තිබෙනවා.

23 හැවිරිදි සත්වෝද්‍යාන නිලධාරිනියක් වන Saeka Tanigawa පැවසුවේ මෙම පැටවන් ඉපදුණේ මාසයක පමණ පරතරයකින් බවයි.

83 Views

Comments