තම ජ්‍යෙෂ්ඨ නිලධාරීයාට පහර දුන් බන්ධනාගාර නිලධාරිනිය


තම විසිහත් හැවිරිදි ජේෂ්ඨ නිලධාරිනියට පහරදුන් විසි පස්හැවිරිදි

.

තම විසිහත් හැවිරිදි ජේෂ්ඨ නිලධාරිනියට පහරදුන් විසි පස්හැවිරිදි බන්ධනාගාර නිලධාරිනියක් wakayama නගර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් ආරංචි මාර්ග අනුව පසුගිය ජනවාරි 8 වැනි දා සවස හතයි තිහට පමණ කැරොකේ මධ්‍යස්ථානයකදී  ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව මම පහරදීම සිදුවී ඇත.චූදිත කාන්තාව ජේෂ්ඨ නිලධාරිනියගේ මුහුණට පහරදී ඇති අතර ඇයගේ නාස් අස්ථිය මේ හේතුවෙන් බිඳීමකට ලක් වී ඇත . පසු ඇය පසුගිය ජනවාරි 19 වන දා අදාල  කාන්තාවට විරුද්ධව  චෝදනාවක් ගොනුකර තිබිණි

Comments