16 හැවිරිදි දැරිය ගණිකා වෘත්තියේ යොදවලා


සමාගම් සේවකයෙකු අත්අඩංගුවට

.

ළමා ගණිකා වෘත්තිය සහ අසභ්‍ය දර්ශන තහනම් කිරීමේ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සැකපිට 28 වැනිදා ෂිගා ප්‍රාන්ත පොලිසියේ හිගාෂි ඔමි පොලිස් ස්ථානය විසින්  ඔමිහාචිමන් නගරයේ 32 හැවිරිදි සමාගම් සේවකයකු අත්අඩංගුවට ගනු ලැබීය.

සමාගම් සේවකයා 16 හැවිරිදි දැරියව ගණිකා වෘත්තියේ යොදවා ඇති බවට ලැබුණු පැමිණිල්ල මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳව ප්‍රාන්ත පොලීසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

149 Views

Comments