මල් පැස්ටා


වර්ණවත් ආහාරයට ගත හැකි මල් වලින් සාදන ලද පැස්ටා වෙළඳපොළට

.

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගා කරන ලද Violas, marigolds, pansies සහ වෙනත් ආහාරයට ගත හැකි මල් මගින් මෙම පැස්ටා වර්ගය නිශ්පාදනය කරයි.

"මෙය මිනිසුන්ට එහි අලංකාර පෙනුම පමණක් නොව, පැස්ටා වල සියුම් රසයද භුක්ති විඳීමට ඉඩ සලසන අව්‍යාජ ආහාරයකි," EF Tottori හි සභාපති Osamu Nakayama ආඩම්බරයෙන් පැවසීය.

91 Views

Comments