වෙළඳසැලක තිබූ සූෂි භාජනයකට විෂබීජ නාශක දියර ඉසූ අයෙක් කොටුවේ


ඊට අදාල වීඩියෝව සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

.

කුමාමොටෝ ප්‍රාන්තයේ කිකුයෝහි වෙළඳසැලක තිබූ සුෂි භාජනයකට පාරිභෝගිකයෙකු විසින් මත්පැන් පානය කර විෂබීජ නාශක ඉසීමේ වීඩියෝවක් සමාජගත වී තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ගන්නා ලදැයි විශ්වාස කෙරෙන මෙම වීඩියෝවේ තරුණ පාරිභෝගිකයෙකු විසින් සූෂි මතට දියරය කිහිප වතාවක් ඉසින අයුරු දැක්වේ. 

කෙසේනමුත් මීට සම්බන්ධ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

178 Views

Comments