ජපානය තීරණාත්මක තරගයකට සූදානම් වෙයි


ජපාන සංචිතය ඉරිදා කොස්ටාරිකාව හමුවේ ලද පරාජයෙන් නැවත තරඟාවලියේ ඉහලට පැමිණීමට අපේක්ෂා කරයි

.

ජපාන සංචිතය ඉරිදා කොස්ටාරිකාව හමුවේ ලද පරාජයෙන් නැවත තරඟාවලියේ ඉහලට පැමිණීමට අපේක්ෂා කරයි. ක්‍රීඩකයින් ස්පාඤ්ඤයට එරෙහිව තීරණාත්මක තරගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර ඔවුන් පවසන්නේ ඔවුන් එම තරඟය සඳහා ඉතාමත් උද්යෝගීමත්ව ක්‍රීඩා කරන බවයි.

ජපානය සහ ස්පාඤ්ඤය අතර තරඟය ජපාන වේලාවෙන් සිකුරාදා උදේ 4 ට ආරම්භ වීමට නියමිතයි.

122 Views

Comments