Toyota සමාගමේ සභාපති අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. 

.

Toyota මෝටර් කෝපරේෂන් හි ගෞරවනීය සභාපති සහ Keidanrenහි හිටපු සභාපති Shoichiro Toyoda ඊයේ(14) සවස හෘදයාබාධයකින් මිය ගියේය.  

මියයන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය.  

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ සමීපතම පවුලේ අය විසින් පමණක් සිදු කරනු ලැබේ.  

අයිචි ප්‍රාන්තයේ උපත ලද ඔහු Toyota හි නිර්මාතෘ Kiichiro Toyoda ගේ වැඩිමහල් පුත්‍රයා වන අතර 1947 දී Nagoya විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උපාධිය ලබා ගත්තේය. 

1952 දී ඔහු Toyota Motor Co., Ltd හි අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්බන්ධ විය.

 

125 Views

Comments